Sinhala Teledramas | Sinhala Teledramas

Dinuli Damsandi - Awurudu Kumariyo ( අවුරුදු කුමාරියෝ ) | Official Music Video

Dinuli Damsandi 2026-03-27 11:30:06 3 views

🎧 Stream & Download - https://bonfire.vyd.co/AwuruduKumariyo Set your Ringing Tones with Awurudu Kumariyo ☎Mobitel - 74768999 ☎ Hutch - 369211441 ✘ Artiste - Dinuli Damsandi ✘...

🎧 Stream & Download - https://bonfire.vyd.co/AwuruduKumariyo

Set your Ringing Tones with Awurudu Kumariyo
☎Mobitel - 74768999
☎ Hutch - 369211441

✘ Artiste - Dinuli Damsandi
✘ Lyrics - Lasitha Jayaneththi Arachchige
✘ Music - Dilshan L Silva
✘ Mix & Mastered -Dilshan L Silva

✘ Film By -Charuka Dushyantha
✘ D.O.P - Srinika Liyanage
✘ Editor & Colorist - Danuka Karunarathna
✘ Artwork - Motion Effects

✘ Cast
Dinuli Damsandi
Thathsarani Piyumika
Shashi Madhubhashini
Pawani Nimnavi Perera
Nilwala perera
Hithaishe Abhinu
Aradhya Shiny
Thiyumali Gihansa
Sithumli Bihansa

✘ CHOREOGRAPHY - Teev Dance School

Dancing Team
Sethini Gamage
Kanchana Wickramasinghe
Savindi Bernard
Umega Hanshani
Isali Gamage
Dinithi Rasanjalee

✘ Art Director Chamara Hettiarachchi
✘ Art Department - Kanishka Madushanka
✘ Photography & BTS - Danuka Karunarathna
✘ Makeup Artist - Lasitha Amarabandu
✘ Makeup Assistant - Amitha gurusinghe
✘ Costumes - Hashini Chathurangi Angels Love

✘ Digital Content Management - Eshal Perera
✘ Digital Strategist - Lashain De Silva
✘ Digital Distribution - Bonfire Sri Lanka

✘ Camera Assistant - Susantha Kappatopola
✘ Focus Puller - Keshan Madushanka
✘ Gaffer - Madushanka Peiris

✘ Lighting Crew
Maduranga Mahesh
Munasingha Bandara
Isuru

Special Thanks
✘ Dinusha Siriwardhana
✘ My Family

Lyrics -
බලනා සොබනා නෙත් දිලෙනා මේ රූමතී
රුවිනා සොඳිනා දුටු දනන් කරන්නා වශී
කුමාරයෝ දකිනා සඳ මුවා වෙලා බලනා
මේ සුරංගනාවියෝ වගේ අවුරුදු කුමාරියෝ

අවුරුද්දේ සාස්තරේ කෝකිලයෝ කියාපන්
මල් රෙද්දේ මෝස්තරේ ලැසි ගමනින් මවාපන්
රැල් පද්දා කොණ්ඩ ගහේ ඉන පහළට කඩාපන්
අරුමැක්කේ බලාපියව් නුවරත් නැති කුමාරියන්

රුක් අත්තන මලට වහපු ලස්සන බට්ටිත්තා
නිල් කටරොඩු මල් අස්සේ පිපිලා වතුසුද්දා
සමන් පිච්ච ඕලු නෙලුම් මානෙල් ගැටපිච්චා
කොයි මලටද සමකළ හැකි මේ සුකුමල අක්කා

නොබලා නුඹලා දෙස යනෙනා කවුරුත් නැතී
නොහෙලා නොපියා ඇස් කෙවෙනි රිදෙනවත් ඇතී
කුමාරයෝ දකිනා සඳ මුවා වෙලා බලනා
මේ සුරංගනාවියෝ වගේ අවුරුදු කුමාරියෝ

අවුරුද්දේ සාස්තරේ කෝකිලයෝ කියාපන්
මල් රෙද්දේ මෝස්තරේ ලැසි ගමනින් මවාපන්
රැල් පද්දා කොණ්ඩ ගහේ ඉන පහළට කඩාපන්
අරුමැක්කේ බලාපියව් නුවරත් නැති කුමාරියන්

#Awurudukumariyo #dinulidamsandi #tripekapandarin #Officialtrailer #newsong #sinhalasongs #newmusic #newsinhalasongs #dilshanlsilva #LasithaJayaneththiarachchige #Lassanalightdamabusekaawasong

Awurudu Kumariyo, Aurudu Kumariyan, balana sobana, suranganaviyo wage, Awurudde sasthare, Dinuli Awurudu song